Podda Song Lyrics - පොඩ්ඩා ගීතයේ පද පෙළ

Podda Song Lyrics - පොඩ්ඩා ගීතයේ පද පෙළ
Song Title : Podda (පොඩ්ඩා)
Lyrics & Performed by : DJ JNK, Moniyo, Roy
Music, Mixed and Mastered By : DJ JNK
Film By : Hasindu D Silva
Video Concept By : Janaka Shamal
Script By : Dumindu Dushmantha & Janaka Shamal


සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං
කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං

මුගෙ හදහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග
ගෑවිලවත් නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග

හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජ බින්න
කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජ බෙන්න
රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න

කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්

බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
මං දන්නෑ උස මිටි දුප්පත් පෝසත් බේද නෑ බං
උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං

හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා කැප දෙන්නං
වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං

බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ

යේකනම් පිශ්ශු තමා ( පිශ්ශු තමා )
Oh… Oh.. Oh.. Oo
සෙල්ලම් රශ්නේ තමා ( රශ්නේ තමා )
Oh… Oh.. Oh.. Oo
ශල්ලිනම් ඉල්ලේ තමා ( ඉල්ලේ තමා )
Oh… Oh.. Oh.. Oo
සන්තෝශෙන් ඉන්න බොශා ( ඉන්න බොශා )
Oh… Oh.. Oh.. Oo

ආදරෙ අඩුවක් නෑ
කෙල්ලෙ මන් ගාව
ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
විදවන්නෙ හැමදාම
නුබ පේන්නෙ හැම රෑම
තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව
කෙල්ලෙ

දුක මට පදන්
දෙන්නෙ සැප වදන්
එන්නෑ මම වැද වැදන්
දුර ගියා අත් බැදන්
නුබ ගියා හිත කඩන්
මම ගියා හද ඇදන්
මම ලිවිවා හිත හදන්
උබ ගැන පිට පතක්

හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා
කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා
ඇන්ටි එන්න චුටිටක්
අහන් ඉන්න පොඩිඩක්
ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්

ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු
කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව කොත්තු
අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු
දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු

යේකනම් පිශ්ශු තමා ( පිශ්ශු තමා )
Oh… Oh.. Oh.. Oo
සෙල්ලම් රශ්නේ තමා ( රශ්නේ තමා )
Oh… Oh.. Oh.. Oo
ශල්ලිනම් ඉල්ලේ තමා ( ඉල්ලේ තමා )
Oh… Oh.. Oh.. Oo
සන්තෝශෙන් ඉන්න බොශා ( ඉන්න බොශා )
Oh… Oh.. Oh.. Oo

ගමේ එලකිරි කොල්ලෙක්
එකෙන්ම සරළයි
හිනා වෙලා කතා කරයි
ඒකයි නැත්තේ ලොකු ලයින්
මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
බලු වැඩ අරහං
දෙන්නේ අත ඉබලයි

පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
වැඩ බ්‍රැන්ඩියෙන්
අපේ කතාවනම් රා ටෝක්
පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්‍රෝ
අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ

චබි වෙනයි
තඩි වෙනයි
Slim වෙනයි
කටු වෙනයි
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි
ෆිට් එකයි
ශොට් එකයි
මුරුකුකුවයි බයිට් එකයි
ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්

නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
ගිය තැන තනියම හරි
ආතල් අරන් ඇති!

උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ

ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ

කැරකෙන්න
රැප දුන්නේ මම නැටවෙන්න
දෙන සද්දෙට නැලවෙන්න
මොන ප්‍රශ්නද හිනා වෙන්න

කැරකෙන්න
රැප දුන්නේ මම නැටවෙන්න
දෙන සද්දෙට නැලවෙන්න
මොන ප්‍රශ්නද හිනා වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podda Song Lyrics - පොඩ්ඩා ගීතයේ පද පෙළ Podda Song Lyrics - පොඩ්ඩා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2022 Rating: 5

0 comments:

Post a Comment