Paw Kala Dayaka Ipadimayi Pawa Lokuma Song Lyrics - පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම ගීතයේ පද පෙළ

Paw Kala Dayaka Ipadimayi Pawa Lokuma Song Lyrics - පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම ගීතයේ පද පෙළ
Song Title : Paw Kala Dayaka Ipadimayi Pawa Lokuma (පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරණු දැකැ දැකැ හිසැ මතැම
ඇහැ කණ පියා හිඳුමැයි අද හෙළ දහම

විදෑ සොරුන් හට හෙළ රජ පෙළ මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුණා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැහුණා

හෙළ වග නගන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය කළ පවට
තනි මම කුම් කරම් ජාතිය කළ පවට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paw Kala Dayaka Ipadimayi Pawa Lokuma Song Lyrics - පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම ගීතයේ පද පෙළ Paw Kala Dayaka Ipadimayi Pawa Lokuma Song Lyrics - පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2022 Rating: 5

0 comments:

Post a Comment