Nethmanaye Song Lyrics - නෙත්මානයේ ගීතයේ පද පෙළ

Nethmanaye Song Lyrics - නෙත්මානයේ ගීතයේ පද පෙළ
Song Title : Nethmanaye (නෙත්මානයේ)
Director : Charuka Dushyantha
Artist : Chulaka Alan
Music : Sandaruwan Jayasinghe
Lyrics : Saga Guruge
Music Label : Desawana Music
Editor/Colourist : Charuka Dushyantha
Dop : Srinika Liyanage
MUA : Lasitha Amarabandu
Cast : Dishney Rajapakshe, Chulaka Alan


ඈ ශෘංගාරේ පා
සයනේ දැහැන් බින්ඳා
මා හා ස්නේහේ පා
නෙත් මානේ සේයා වින්දා 

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

නෙත් කළඹා නුරා රාගෙන් උන්මාද වූවා
හද සනසා මධු ලෝලෙන් මා මත් වූවා
අඩ අඳුරේ ගත උණුසුම් හැඟුමන් දීලා
ලය මඩලේ ලඟ දැවටී සංවේදී වූවා 

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

ඒ දෙතොලේ රස පහසින් මා මත් වීලා
නුඹේ සෙනෙහේ මුදු හැඟුමින් හිත පිබිදූ සේයා
සඳ එළියේ මා එන්නම් ඔය රූ හමුවේ නම්
නෙත් කැල්මේ යා වෙන්නම් සංවේදී වීලා 

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ

නිවනා ලඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethmanaye Song Lyrics - නෙත්මානයේ ගීතයේ පද පෙළ Nethmanaye Song Lyrics - නෙත්මානයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2022 Rating: 5

0 comments:

Post a Comment