Nil Mahanel Mal Pipuna Song Lyrics - නිල් මහනෙල් මල් පිපුණා ගීතයේ පද පෙළ

Nil Mahanel Mal Pipuna Song Lyrics - නිල් මහනෙල් මල් පිපුණා ගීතයේ පද පෙළ
Song Title : Nil Mahanel Mal Pipuna (නිල් මහනෙල් මල් පිපුණා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


නිල් මහනෙල් මල් පිපුණා

නිල් මහනෙල් මල් පිපුණා
නෙත් සැදුණා ඒ අනුගාමී
නළල ඇගේ අඩ සඳ වාගේ
මිහිරි නොවෙද හදවත කාගේ

මුතු ඇට මෙන් දත් පෙළ සුදිලේ
සිනහ නැඟේ දත්වල කැල්මේ
ඇයගෙ දෙපා ළඟ මහද තැවේ
එපමණි මා ලද එකම සුවේ

දිගින් දිගට කාලය ගෙවුණා
මල් වැරුණා මංගල උයනේ
ලස්සන කෝ කොයි අතද ගියේ
තනිවිය මා තරු ගිලුණු රැයේ

සතුට සැපත නැතිවී නැතිවී
අඳුරු වුණා මල් බර ජීවේ
තනිකම මා වට පැතිර සැදේ
වීණා සත්සර මිහිර බිඳේ

පිසදාලා තනිකම ලෝකේ
ලොව නැහැවූ සුගතිය ජලයේ
බුදුහිමි මම ඔබ හමුව ලොවේ
සටනට එන්නෙමි රැයෙද දෙවේ

නිල් මහනෙල් මල් පිපුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Mahanel Mal Pipuna Song Lyrics - නිල් මහනෙල් මල් පිපුණා ගීතයේ පද පෙළ Nil Mahanel Mal Pipuna Song Lyrics - නිල් මහනෙල් මල් පිපුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2022 Rating: 5

0 comments:

Post a Comment