Kothanada Ada Oba Inne Song Lyrics - කොතැනද අද ඔබ ඉන්නේ ගීතයේ පද පෙළ

Kothanada Ada Oba Inne Song Lyrics - කොතැනද අද ඔබ ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Kothanada Ada Oba Inne (කොතැනද අද ඔබ ඉන්නේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කොතැනද අද ඔබ ඉන්නේ

කොතැනද අද ඔබ ඉන්නේ
පිණි මුතුලැල් කඩා හැලී
සීතල සඳ පිපුණු රැයක
ආදරයෙන් උමතු වී බැඳී
මා ඇකයෙහි සැතපුන සොඳුරි
කොතැනද අද ඔබ ඉන්නේ

අතීතයේ එක් දිනකුදු
නොදැක සිටින්නට නොහැකිව
අනන්ත රැකවල් මැද වුව
නිබඳ මවෙත ළං වූ අහිංසකාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ

දිවි ඇති තුරු එක සෙවණක
සැනසෙන්නට පෙරුම් පිරූ
පෙර අප හද වූ සෙනෙහස
කොතැනක සැඟවුනිදෝ නිසංසලාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kothanada Ada Oba Inne Song Lyrics - කොතැනද අද ඔබ ඉන්නේ ගීතයේ පද පෙළ Kothanada Ada Oba Inne Song Lyrics - කොතැනද අද ඔබ ඉන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2022 Rating: 5

0 comments:

Post a Comment