Kandulu Pan Kendiyak Song Lyrics - කඳුළු පැන් කෙණ්ඩියක් ගීතයේ පද පෙළ

Kandulu Pan Kendiyak Song Lyrics - කඳුළු පැන් කෙණ්ඩියක් ගීතයේ පද පෙළ
Song Title : Kandulu Pan Kendiyak (කඳුළු පැන් කෙණ්ඩියක්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කඳුළු පැන්
කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ //

සුසුම් වැල්
සුසුම් වැල් ඔළගුවක්
පැතුම් මල්
පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ

කඳුළු පැන්
කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ

උණු කඳුළු
උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු
මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තියෙක් වුණාට
කමක් නෑ නඟේ

කඳුළු පැන්
කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Pan Kendiyak Song Lyrics - කඳුළු පැන් කෙණ්ඩියක් ගීතයේ පද පෙළ Kandulu Pan Kendiyak Song Lyrics - කඳුළු පැන් කෙණ්ඩියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2022 Rating: 5

0 comments:

Post a Comment