Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ

Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Bindak Ma (කඳුලු බිඳක් මා)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්දුල ජයසිංහ


කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ Kandulu Bindak Ma Song Lyrics - කඳුලු බිඳක් මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2022 Rating: 5

0 comments:

Post a Comment