Kadulinma Gayu Pem Githe Song Lyrics - කඳුළින්ම ගැයූ පෙම් ගීතේ ගීතයේ පද පෙළ

Kadulinma Gayu Pem Githe Song Lyrics - කඳුළින්ම ගැයූ පෙම් ගීතේ ගීතයේ පද පෙළ
Song Title : Kadulinma Gayu Pem Githe (කඳුළින්ම ගැයූ පෙම් ගීතේ)
ගායනය : නුවන් ගුණවර්ධන
පද : අජන්තා රණසිංහ
තනුව : ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්
සංගීතය : සරත් ද අල්විස්


කඳුළින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

රෑ දුටු සීනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ 
ඔබ කොහි ගියාදෝ

එ දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

එ දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

1965 දී තිරගතවූ "Shreeman Funtoosh" කිෂෝර් කුමාර් ගැයූ "Yeh Dard Bhara Afsana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය හා පද


Ye dard bhara afsaana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Ye dard bhara afsaana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koi jaana

Koi bhi waada yaad na aaya
Koi kasam bhi yaad na aayi
Meri duhaayi sun le khudaai
Mere sanam ne ki bewafai
Dil toot gaya deewana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana

Phoolon se maine
Daaman bachaaya
Raahon me apni
Kaante bichhaye
Main hoon deewana deewangi
Me ek bewafa se neha lagaaye
Jo pyar ko na pahchaana
Sunle anjaan zamaan zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana

Yaaden puraani
Aane lagi kyaa
Ankhen jhukaali
Kyaa dil me aaya
Dekho nazaara dilbar
Hamaara kaise hamaari mahfil me aaya
Hai saath koi begaana
Sunle anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana.

ये दर्द भरा अफ़साना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
ये दर्द भरा अफ़साना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

कोई भी वादा याद न आया
कोई कसम भी याद न आयी
मेरी दुहायी सुन ले ख़ुदाई
मेरे सनम ने की बेवफाई
दिल टूट गया दीवाना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

फूलों से मैंने
दामन बचाया
राहों में अपनी
कांटे बिछाए
मैं हूँ दीवाना दीवानगी
में एक बेवफा से नेहा लगाए
जो प्यार को न पहचाना
सुनले अन्जान ज़मान ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

यादें पुरानी
आने लगी क्या
ऑंखें झुकाली
क्या दिल में आया
देखो नज़ारा दिलबर
हमारा कैसे हमारी महफ़िल में आया
है साथ कोई बेगाना
सुनले अन्जान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना.

Song - Ye dard bhara afsaana
Singer - Kishore Kumar
Lyricist - Anand Bakshi
Composer - Laxmikant Pyarelal
Movie - Shreeman Funtoosh


නුවන් ගුණවර්ධන, "තාත්තයි පුතයි" ප්‍රසංගයට සිය පුත් ගයාන් සමග ගායනා කළ අයුරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulinma Gayu Pem Githe Song Lyrics - කඳුළින්ම ගැයූ පෙම් ගීතේ ගීතයේ පද පෙළ Kadulinma Gayu Pem Githe Song Lyrics - කඳුළින්ම ගැයූ පෙම් ගීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment