Ira Handa Payana Loke Song Lyrics - ඉර හඳ පායන ලෝකේ ගීතයේ පද පෙළ

Ira Handa Payana Loke Song Lyrics - ඉර හඳ පායන ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Ira Handa Payana Loke (ඉර හඳ පායන ලෝකේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සිකුරු තරුව චිත්‍රපටියෙන්


ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

උකුලේ ලමැදේ සමබර උසුලන //
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැලවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැඩලන වේගේ //
ජීවන මග කැලඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ //
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Handa Payana Loke Song Lyrics - ඉර හඳ පායන ලෝකේ ගීතයේ පද පෙළ Ira Handa Payana Loke Song Lyrics - ඉර හඳ පායන ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment