Ayi Kare Yameku Ale Song Lyrics - ඇයි කරේ යමෙකු ආලේ ගීතයේ පද පෙළ

Ayi Kare Yameku Ale Song Lyrics - ඇයි කරේ යමෙකු ආලේ ගීතයේ පද පෙළ
Song Title : Ayi Kare Yameku Ale (ඇයි කරේ යමෙකු ආලේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : මොහොමඩ් ගවුස්
අශෝකමාලා චිත්‍රපටියෙන් (1947)


ඇයි කරේ යමෙකු ආලේ ////
මේ ලෝකේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

වනෙහි පක්ෂී තෝරා විසඳා
බලනු නීරස භාවේ //
කරත ආලේ යමෙක් මේ ලෝකේ //
නො තිර සේ දෝෂා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

තිරසර ආලේ අමරණීය වේ
පුදනු ජීවිතේ නෑ දුකා //
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජන හටා පැතු සේ පල දේ //

සෑසි ධර්මේ දේ සිත කර්මේ //
පහදා දුනි ලොවටා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Kare Yameku Ale Song Lyrics - ඇයි කරේ යමෙකු ආලේ ගීතයේ පද පෙළ Ayi Kare Yameku Ale Song Lyrics - ඇයි කරේ යමෙකු ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment