Hamuwu Thanwala Song Lyrics - හමුවූ තැන්වල ගීතයේ පද පෙළ

Hamuwu Thanwala Song Lyrics - හමුවූ තැන්වල ගීතයේ පද පෙළ
Song Title : Hamuwu Thanwala (හමුවූ තැන්වල) 
Artist : Tharindu Jayasinghe
Lyrics : Saman Kumara Aberathna
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema
Guitar arr : Nadisha Liyanaarachchi
Flute : Asitha Senavirathna
Keybords : Sachithra Wikramasinghe
Percussions : Gihan Kavinda


හමු වූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවූ දොල නොසිදී ගලා යතී
ඉරත් හඳත් ඒ එලියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමු වූ තැන්වල 
මල් පිපී ඇතී

දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනව ද
කරදිය සුලං වැදිලා හිත තෙමෙනෙව ද
හිමිසඳු ළඟදි ආදර බස් දොඩනව ද
මතකය අලුත් වෙන්නට වෙර දරනව ද

නවම් මහේ උපන් දිනය සිහි කරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamuwu Thanwala Song Lyrics - හමුවූ තැන්වල ගීතයේ පද පෙළ Hamuwu Thanwala Song Lyrics - හමුවූ තැන්වල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment