Dasa Ridenawa Song Lyrics - දෑස රිදෙනවා ගීතයේ පද පෙළ

Dasa Ridenawa Song Lyrics - දෑස රිදෙනවා ගීතයේ පද පෙළ
Song Title : Dasa Ridenawa (දෑස රිදෙනවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : දයා ද ෆොන්සේකා
තනුව : උපාලි කන්නංගර


දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා //

සුරතේ අත තියලා
මට සහතික කරලා //
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා

දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා

නිදි නැති රෑයාමේ
එකම රැයයි ගෙවුණේ //
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ

දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasa Ridenawa Song Lyrics - දෑස රිදෙනවා ගීතයේ පද පෙළ Dasa Ridenawa Song Lyrics - දෑස රිදෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment