Your Choice Way

Api Thamayi Apiwa Danne Song Lyrics - අපි තමයි අපිව දන්නේ ගීතයේ පද පෙළ

Apiwa Danne Apiwa Danne Song Lyrics - අපි තමයි අපිව දන්නේ ගීතයේ පද පෙළ
Song Title : Api Thamayi Apiwa Danne (අපි තමයි අපිව දන්නේ)
Artist : Madhavee Anthony
Lyrics : Kasun Mahendra Heenatigala
Melody Music Mix and Mastering : Hemaka Wijerathne (YAKA)


හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ

මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

මලකට නටුව අගේ
සඳකට අහස වගේ
ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ
උරහිස සවිය මගේ
හිස සිඹ නිරන්තරේ
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ

මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Thamayi Apiwa Danne Song Lyrics - අපි තමයි අපිව දන්නේ ගීතයේ පද පෙළ Api Thamayi Apiwa Danne Song Lyrics - අපි තමයි අපිව දන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 17, 2022 Rating: 5

0 comments:

Post a Comment