Anuradhapure Anurawa Nagu Song Lyrics - අනුරාධපුරේ අනුරාව නැගූ ගීතයේ පද පෙළ

Anuradhapure Anurawa Nagu Song Lyrics - අනුරාධපුරේ අනුරාව නැගූ ගීතයේ පද පෙළ
Song Title : Anuradhapure Anurawa Nagu (අනුරාධපුරේ අනුරාව නැගූ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු //

අනුරාධපුරේ අනුරාව නැගූ
දුටුගැමුණු කුලේ ඉපදී
රට දැය ද නගා
බුදු සසුන වඩා
දුටුගැමුණු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහසෙන්ගෙ කුලේ ඉපදී
මහ වෙහෙර සදා
වැව් අමුණු තනා
මහසෙන්ගෙ බලේ පාමු

අනුරාධපුරේ අනුරාව නැගූ
මහ මිහිඳු කුලේ ඉපදී
බුදු දහම දෙසා
බව කඳුල නිවා
මහ මිහිඳු බලේ පාමු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anuradhapure Anurawa Nagu Song Lyrics - අනුරාධපුරේ අනුරාව නැගූ ගීතයේ පද පෙළ Anuradhapure Anurawa Nagu Song Lyrics - අනුරාධපුරේ අනුරාව නැගූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment