Ama Dahara Diya Gala Gala Song Lyrics - අමා දහර දිය ගලා ගාලා ගීතයේ පද පෙළ

Ama Dahara Diya Gala Gala Song Lyrics - අමා දහර දිය ගලා ගාලා ගීතයේ පද පෙළ
Song Title : Ama Dahara Diya Gala Gala (අමා දහර දිය ගලා ගාලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පුන්‍යසිරි මහවත්ත
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා //
දහම් සුවඳ මල් දසතම පතුරා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ //
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
කරුණාබර නෙත් නිවී ගියා

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ama Dahara Diya Gala Gala Song Lyrics - අමා දහර දිය ගලා ගාලා ගීතයේ පද පෙළ Ama Dahara Diya Gala Gala Song Lyrics - අමා දහර දිය ගලා ගාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment