Sakwala Etherata Song Lyrics - සක්වල එතෙරට ගීතයේ පද පෙළ

Sakwala Etherata Song Lyrics - සක්වල එතෙරට ගීතයේ පද පෙළ

Sakwala Etherata Song Lyrics - සක්වල එතෙරට ගීතයේ පද පෙළ
Song Title : Sakwala Etherata (සක්වල එතෙරට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී
පද : උපාලි ධනවලවිතාන
තනුව : සරත් දසනායක


සක්වල එතෙරට ඇසෙනා
අනන්ථ ඈතට දැනෙණා
මුළු මිහිතලයම කම්පා කරවන
එකම හඬයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා

කල්ප කාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ

කර පිට හිඳුවා එගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදු පුතු බුදු බව පතලා

සුරංගනාවන් පැල් බැඳ අහසේ
දොහොත් මුදුන් දී වැඳ වැටෙනා සඳ

රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
නිරයේමයි උපදින්නේ

ගෙදර බුදුන් අම්මා චිත්‍රපටියේ ගීයකි.ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානය දිනා ගත් ගීයයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakwala Etherata Song Lyrics - සක්වල එතෙරට ගීතයේ පද පෙළ Sakwala Etherata Song Lyrics - සක්වල එතෙරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment