Thaniyama Landata Song Lyrics - තනියම ලන්දට ගීතයේ පද පෙළ

Thaniyama Landata Song Lyrics - තනියම ලන්දට ගීතයේ පද පෙළ

Thaniyama Landata Song Lyrics - තනියම ලන්දට ගීතයේ පද පෙළ
Song Title : Thaniyama Landata (තනියම ලන්දට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නීලා වික්‍රමසිංහ
පද : මහින්ද දිසානායක
තනුව : රෝහණ වීරසිංහ


තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී
තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී //

දිය පීනන්නට යන්න එපා නුඹ
ගඟ දිය සුළි වල පැටලේවී
ගඟේ සුබාවේ වටහා ගනිතොත්
පීනා එන්නට හැකිවේවී 

තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී
තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී
 
මතු යම් දවසක පිට ගමකට නුඹ
මට නොකියා රහසේ යාවී
පිණි බාලා ගල් පිට මල් පිපුණත්
මගෙ හිත වෙනතක නොබැඳේවී 

තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී
තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniyama Landata Song Lyrics - තනියම ලන්දට ගීතයේ පද පෙළ Thaniyama Landata Song Lyrics - තනියම ලන්දට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment