Rata Rata Rajje Song Lyrics - රට රට රාජ්ජේ ගීතයේ පද පෙළ

Rata Rata Rajje Song Lyrics - රට රට රාජ්ජේ ගීතයේ පද පෙළ

Rata Rata Rajje Song Lyrics - රට රට රාජ්ජේ ගීතයේ පද පෙළ
Song Title : Rata Rata Rajje (රට රට රාජ්ජේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ඔස්ටින් මුණසිංහ


රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

මද්දහනේ සිට ගිණි කාස්ටකේ නොවැ
ආදර හීතල නෑ ඒ රටේ
ඒ දුක් තැවුල් මං කාට කියන්නද
දින ගැණ ගැණ මං උන්නා ඔහේ

කීවොත් ඔයා පවු සිද්ධවේ අපි කොහේද සිහිවෙන්නේ
සාජ්ජ දාගෙන උන්නු හැටි එහෙ කාටද හංගන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

කාසි පනම් හෙම හරි හම්බ කරගෙන
රත්තරනේ ආවෙ නුඹ හින්ද නේ
පෑල දොරින් යන හද ආලෙ නෑ අපෙ
හිත උහුලාගෙන අපි උන්න නේ

ගම්මැද්දෙ කී ඔය කයි කතන්දර නෑ ඔයා දන්නේ
මා දමා රට රාජ්ජෙහී තව ආයේ නෑ යන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rata Rata Rajje Song Lyrics - රට රට රාජ්ජේ ගීතයේ පද පෙළ Rata Rata Rajje Song Lyrics - රට රට රාජ්ජේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2022 Rating: 5

0 comments:

Post a Comment