Purane Obata Pidu Ale Song Lyrics - පුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළ

Purane Obata Pidu Ale Song Lyrics - පුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළ
Song Title : Purane Obata Pidu Ale (පුරාණේ ඔබට පිදු ආලේ)
ගායනය : රොහාන් ද සිල්වා
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //

ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා

අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Purane Obata Pidu Ale Song Lyrics - පුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළ Purane Obata Pidu Ale Song Lyrics - පුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment