Kiyai Mihiri Katha Song Lyrics - කියයි මිහිරි කතා ගීතයේ පද පෙළ

Kiyai Mihiri Katha Song Lyrics - කියයි මිහිරි කතා ගීතයේ පද පෙළ
Song Title : Kiyai Mihiri Katha (කියයි මිහිරි කතා)
ගායනය : ධනපාල උඩවත්ත


කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ
ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ
නුවන් බදන රුවන් දසුන
ඔබයි සොදුර සිත නළවන
සැපතකි මට ඔබේ සෙවන
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී
මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී
සවන පිනන මන බන්ධන
ගී අසමින ඔබට ගයන
මගේ පුන්චි පැල ඇතුලට
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyai Mihiri Katha Song Lyrics - කියයි මිහිරි කතා ගීතයේ පද පෙළ Kiyai Mihiri Katha Song Lyrics - කියයි මිහිරි කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment