Pipunu Mal Dekak Song Lyrics - පිපුණු මල් දෙකක් ගීතයේ පද පෙළ

Pipunu Mal Dekak Song Lyrics - පිපුණු මල් දෙකක් ගීතයේ පද පෙළ
Song Title : Pipunu Mal Dekak (පිපුණු මල් දෙකක්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : විමල් පුෂ්පකුමාර
තනුව : උපාලි කන්නංගර


පිපුණු මල් දෙකක් අතරට වීලා
පුංචි කැකුළියක් මල් පෙති විදහා
සිනාසෙන්න දඟලන රන් මොහොතක
සොබාදමත් දිලුණා

සුරංගනා ගීතයෙන් නැළවිලා
දේදුනු ඕවිල්ලක සැතපීලා //
සිහින සිය දහස් අතරින් අවදිව
දූ නදී හිනැහෙනවා

පිපුණු මල් දෙකක් අතරට වීලා
පුංචි කැකුළියක් මල් පෙති විදහා
සිනාසෙන්න දඟලන රන් මොහොතක
සොබාදමත් දිලුණා

සිඟිති දෙපා වැටි වැටි ඔසවාලා
දෑත් විදා මා උකුළට පැනලා //
තාත්ති සුරතල් බසින් දොඩ දොඩා
දූ නදී හිනැහෙනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipunu Mal Dekak Song Lyrics - පිපුණු මල් දෙකක් ගීතයේ පද පෙළ Pipunu Mal Dekak Song Lyrics - පිපුණු මල් දෙකක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment