Palanchiye Lee Iruwe Song Lyrics - පලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළ

Palanchiye Lee Iruwe Song Lyrics - පලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළ

Palanchiye Lee Iruwe Song Lyrics - පලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළ
Song Title : Palanchiye Lee Iruwe (පලංචියේ ලී ඉරුවේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය : වසන්ත කුමාර කොබවක
සංගීතය : රෝහණ වීරසිංහ


පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට //

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palanchiye Lee Iruwe Song Lyrics - පලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළ Palanchiye Lee Iruwe Song Lyrics - පලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2022 Rating: 5

0 comments:

Post a Comment