Padarthayata Pana Kawa Song Lyrics - පදාර්ථයට පණ කවා ගීතයේ පද පෙළ

Padarthayata Pana Kawa Song Lyrics - පදාර්ථයට පණ කවා ගීතයේ පද පෙළ
Song Title : Padarthayata Pana Kawa (පදාර්ථයට පණ කවා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : මහාචාර්ය කාලෝ ෆොන්සේකා
තනුව හා සංගීතය : තිස්සසිරි පෙරේරා


පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා //

මගේ මෑණියනේ
දුකින් පිරි ලොවේ
මා නිබඳ දන්නා
නිවන ඔබමැ වේ //

පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා

මාතා යථා
නියං පුත්ථං කියා
මා ගයන ගාථා
ඔබට නිසිමැ වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Padarthayata Pana Kawa Song Lyrics - පදාර්ථයට පණ කවා ගීතයේ පද පෙළ Padarthayata Pana Kawa Song Lyrics - පදාර්ථයට පණ කවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2022 Rating: 5

0 comments:

Post a Comment