Hudakala Me Rathriye Song Lyrics - හුදෙකලා මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ

Hudakala Me Rathriye Song Lyrics - හුදෙකලා මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Hudakala Me Rathriye (හුදෙකලා මේ රාත්‍රියේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : දයානන්ද රත්නායක
තනුව හා සංගිතය : සිරිල් පෙරේරා


හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ //
තනිව විඳිමි මේ රැයේ

නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී
විල් තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදී
රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ
තනිව විඳිමි මේ රැයේ

රෑ පුරා හෙළූ සුසුම් වලට විරාමය නොදී
නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී
මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ
තනිව විඳිමි මේ රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hudakala Me Rathriye Song Lyrics - හුදෙකලා මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ Hudakala Me Rathriye Song Lyrics - හුදෙකලා මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2022 Rating: 5

0 comments:

Post a Comment