Narama Song Lyrics - නෑරම ගීතයේ පද පෙළ

Narama Song Lyrics - නෑරම ගීතයේ පද පෙළ
Song Title : Narama (නෑරම)
Artist : Sandun Perera ft Smokio
Music Produced By : Chamath Sangeeth
Lyrics : Dulan Arx
Rap Lyrics : Smokio
Mix & Mastered : Chamath Sangeeth @C Music
Director & DOP : Pushpitha Nirmal 
Editor & Colorist : Hasitha Jayasanka

Dial Now... 
For Download " NARAMA" song as your RingIn Tone..
☎Dialog: 8710647982
☎Hutch: 369284062
☎Airtel: 8880099569
☎Mobitel: 74743085
☎Etisalat: 369284062


මාගෙන් ආලේ යාදින
රාගී නෙත් හන්දා
පෑ සංකාරී විලසට දෑනට
ඈ වින්දා

ඒ නෙත් දෑලේ හිත් ගෙන
යාවී මේ ලංදා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

මට සිඹින්න දෙන්න ඔය දෙතොල්
උම්මා
මම ආසයි වද්ද ගන්න (තිස්තුන්දා)
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා

ඔයා වෙන්න රාදා රුන්දා වනේ
හොයා එන්න ඔයා මම ක්‍රිෂ්නා වගේ
ඔයා ඉද්දී වෙලා හස්ත මුද්‍රාවකින්
මම දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්

මා ගයන සෘංගාර ගී
හොරුන්ගේ රුම් නාද ගී
සංසාරේ අවුරුද්දක්ම දිග
ගාමණී වෙන්න ඔයා මගේ උන්මාද චිත්‍රා

smoka smoka

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

අදුනින් නේත්‍රා ගෑ
දේ වී මාත්‍රා ඈ
මත් වී ලා නිද්‍රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්‍රා හා
වේවී රාත්‍රී හා
රත් වී ලා හිත් දී ලා
දැල්වෙන්නා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Narama Song Lyrics - නෑරම ගීතයේ පද පෙළ Narama Song Lyrics - නෑරම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment