Heena Perata Song Lyrics - හීන පෙරට ගීතයේ පද පෙළ

Heena Perata Song Lyrics - හීන පෙරට ගීතයේ පද පෙළ
Song Title : Heena Perata (හීන පෙරට)
Artist : Momo The Rapper & Ravi Royster
Lyrics : Momo The Rapper @Jayabo Productions
Music & Arrangements : Jassa
Mixed : Jassa
Mastered : Ravi Royster @The Lounge
Recording Studio : @The Lounge
Video Director : Momo The Rapper @Jayabo Productions
DOP : SD Illangakoon
Camera Assistant : Ravindu Lakshitha
Editor : Sanjay RB @jayabo production 
Colorist : SD Illangakoon
Creative Director : Gayan Kaushalya @Jayabo Productions
Production Manager : Kalindu Bimsara Hatharasinghe @jayabo production 
Assistant Director : Samitha Jayarathne @jayabo production 
Makeup & Costume : Mihiri Udugamasooriya @jayabo production
Drone operator : Pramod S Widanapathirana @Cinefactor studio 
Art Director : Eranga Ganganath @jayabo production 
BTS : Lakpriya de Silva @jayabo production
Location Manager : Tharaka Sewwanda @jayabo production 
Still Photography : Sasmitha Liyanage
Camera Assistant : Ravindu Lakshitha


හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා

හීන පෙරට ගත්ත කුමට සිතක මහිම
කල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙන
වරක දුකම සනස සතුට දෝරෙ ගලන
අපිට අපිම උන්නු කාලය හරි මිහිරි සබද
ගජෙ ගහන උබට මගෙ බඩගිනි දැනෙන කලට
ලෙඩ දුකට පිහිට උනාද හැමදාම ලගම
කාසි මොටද එකල අපි අපි ගැන බලා ගත්ත
වාසි මොටද සබද කාසි නැතිව ලගම රැදෙන
මතකෙට එන හතරක කොහු නැති වලකම පෑහෙන
මතෙකට තුන් අවුරුද්දෙන් උබලා ඈත් කෙරුන
වාසි ඇතිද නැතිද තනි ගමනක මන්ද ඇදෙන
අමතක හීන කවුද හොරට අරන් අපෙන් ඇදුන

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

අපි නොදැන ගෙවුනු කාලය
උස තට්ටු ඇතුලෙ හීන
උන් අගුලු දාන හැම හිතකම
මගෙ හිතෙ කෙටු නම් රනින්ම
මුව අග මද සිනහව
ගෙත්තම් කල හීන සලුව
පලදින්නට කාල ඒවි
කාලය වස්සනම වේවි
තනි තනි ලෝක වලම ගුලි ගැහි උබ හීන හදන
කිමද මුල අමතක මැව් හීනය බොදම කරන
උබට යන්න හදන පාර මොටද මං වසාන
සතුටට කාරනාව උබෙ ගමනට සුබ පතාන
බොරු ලෝක මවපු සමහරු කෙල උනාම ලග නෑ
දුක දරාන මව් අඩාන කිව් කතාව දැන් නෑ
අපි තනි උනාම ලග රැදුනට ආචාරය ඈ
වාසි කවුද මොත්ත කවුද හොදට මම අදුරන් ඈ

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Perata Song Lyrics - හීන පෙරට ගීතයේ පද පෙළ Heena Perata Song Lyrics - හීන පෙරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment