Mage Adara Landu Song Lyrics - මගෙ ආදර ළන්දු ගීතයේ පද පෙළ

Mage Adara Landu Song Lyrics - මගෙ ආදර ළන්දු ගීතයේ පද පෙළ
Song Title : Mage Adara Landu (මගෙ ආදර ළන්දු)
Singing : D'tap


මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගේ සුදු ලන්දු

මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු

කෝල කතා දිග හැරපන්
ඔමරි සිනා තව හෙලපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්
රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්

මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු

නුඹේ සෙනෙහෙන් දෝරේ ගලන්
ගිය කඳුලින් මට ලියපන්
නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන්
මම හිරුට හොරෙන්
ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්

මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Adara Landu Song Lyrics - මගෙ ආදර ළන්දු ගීතයේ පද පෙළ Mage Adara Landu Song Lyrics - මගෙ ආදර ළන්දු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2022 Rating: 5

0 comments:

Post a Comment