Hangumaka Mal Song Lyrics - හැඟුමක මල් ගීතයේ පද පෙළ

Hangumaka Mal Song Lyrics - හැඟුමක මල් ගීතයේ පද පෙළ
Song Title : Hangumaka Mal (හැඟුමක මල්)
Artiste : Tharindu Nirmana
Lyrics : Nayanamali Herath
Music Arrangements : Amith Guru 
Guitar : Buddhika Perera 
Mixed & Mastered : Amith Guru @Icon Rain music 
Cast : Clarissa Doole | Tharindu Nirmana 
Video Director | DOP | Editor : Vidura Vishwajith
Color Grade : Yashoda Dhanupama @ coloration 
Screenplay by : Vidura Vishwajith
Production Manager : Hansi Punchihewa
Art Director : Pasindu Perera
Lighting : Lahiru Sampath 
Assistant Director : Mahoda Induranga
Creative Director : Rashmitha Abhishek 
Hair n' Makeup : Navindu Fernando 
Cinematographers : Rashmitha Abhishek | Mahoda Induranga
Still Photography : Rashmitha Abhishek
Camera Equipments : Shutters.lk | Maho Studios
Lighting Equipments : 7th Music Entertainment | Shutters.lk 
Location : Villa Colombo 5 


හැඟුමක මල් පීදිලා
සසරේ හුරු බව සිත පවසයි
ඔය නෙතු තුල කිමිදිලා
ඉන්නයි මගේ හීනේ

ඈත ස්වේත මීදුම් සළුවක පැටලී එනවදෝ
ඔය දෙනෙතේ පිරුනු ආදරේ අරුත පවසන්නකෝ

ඈත ස්වේත මීදුම් සළුවක පැටලී එනවදෝ
ඔය දෙනෙතේ පිරුනු ආදරේ අරුත පවසන්නකෝ
හමනා සීතෙ ඇසෙනා ගීත කාගෙදෝ
දෑස මානෙ නැවතිලා සොඳුරු ගී වැල් මුමුනලා
මාගෙ සිහිනේ පාවෙලා සොඳුරීයේ එනවදෝ

හැඟුමක මල් පීදිලා
සසරේ හුරු බව සිත පවසයි
ඔය නෙතු තුල කිමිදිලා
ඉන්නයි මගේ හීනේ

හැඟුමක මල් පීදිලා
සසරේ හුරු බව සිත පවසයි
ඔය නෙතු තුල කිමිදිලා
ඉන්නයි මගේ හීනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hangumaka Mal Song Lyrics - හැඟුමක මල් ගීතයේ පද පෙළ Hangumaka Mal Song Lyrics - හැඟුමක මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment