Budu Bana Padayak Song Lyrics - බුදු බණ පදයක් ගීතයේ පද පෙළ

Budu Bana Padayak Song Lyrics - බුදු බණ පදයක් ගීතයේ පද පෙළ
Song Title : Budu Bana Padayak (බුදු බණ පදයක්)
Artist : Mangala Denex
Director : Kasun Madushanka
Lyrics & Melody : Prasanna Kumara Dammalage
Music Rearrangement : Hashan Thilina @ H AudioLab
Music : Thushara Wijewardhane
Music Label : Desawana Music
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Oshadi Himasha, Dilan Madushanka, Akash Rathnayake, Harshana
Special Thanks : Ethabediwewa Mahinda Rathana Himi

Dial Now... 
For Download " Budu Bana Padayak " song as your RingIn Tone..
☎Dialog: 8710492762
☎Hutch: 369284043
☎Airtel: 8880093311
☎Etisalat: 369284043


බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා

පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරි වුණ
කල හොඳ නොහොඳයි මට උරුම

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Bana Padayak Song Lyrics - බුදු බණ පදයක් ගීතයේ පද පෙළ Budu Bana Padayak Song Lyrics - බුදු බණ පදයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment