Ganwathura Gala Song Lyrics - ගංවතුර ගලා ගීතයේ පද පෙළ

Ganwathura Gala Song Lyrics - ගංවතුර ගලා ගීතයේ පද පෙළ
Song Title : Ganwathura Gala (ගංවතුර ගලා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රෝහණ බැද්දගේ
තනුව : රෝහණ බැද්දගේ


ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

හෝ හෝ හෝ ගගා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී සඳපානේ
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

ඉහළ පහළ පැද පැද යන තාලෙට නැටවේ නම් //
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව ඇදී යා නම්

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

ඔරු පැද පැද යන යන තැන මිහිරක් හමුවේ නම් //
කැමති නැද්ද යන්න ඔබත් එන්නකො එනවා නම්

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

හෝ හෝ හෝ ගගා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී සඳපානේ
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganwathura Gala Song Lyrics - ගංවතුර ගලා ගීතයේ පද පෙළ Ganwathura Gala Song Lyrics - ගංවතුර ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment