Ama Ran Hagum Piri Song Lyrics - අමා රන් හැඟුම් පිරී ගීතයේ පද පෙළ

Ama Ran Hagum Piri Song Lyrics - අමා රන් හැඟුම් පිරී ගීතයේ පද පෙළ
Song Title : Ama Ran Hagum Piri (අමා රන් හැඟුම් පිරී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්


අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා //
අමා රන් හැඟුම් පිරී

නලවැල් වැදීලා
රුවලත් ඉරිලා
රළ වැල් ගැටීලා
නෞකා බිඳී
වැනසී ගියා

අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී

වන මල් පිපේදෝ
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ
ඔබගේ හදේ
කිසිදා ළ‍ඳේ

අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා //
අමා රන් හැඟුම් පිරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ama Ran Hagum Piri Song Lyrics - අමා රන් හැඟුම් පිරී ගීතයේ පද පෙළ Ama Ran Hagum Piri Song Lyrics - අමා රන් හැඟුම් පිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment