Maga Thotadi Hamuweddi Song Lyrics - මඟ තොටදී හමුවෙද්දී ගීතයේ පද පෙළ

Maga Thotadi Hamuweddi Song Lyrics - මඟ තොටදී හමුවෙද්දී ගීතයේ පද පෙළ
Song Title : Maga Thotadi Hamuweddi (මඟ තොටදී හමුවෙද්දී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා

අවදි වෙලා සිත අමුතු හැඟුම්
රහසේ දිනූ පෙම එළිවූ බැවින්
මුහුණු වසාගෙන
කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන
කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා

මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා

විසඳීල තීරණ නොසිතූ ලෙසින්
දෙඅතේ විසූ අප එක්වූ බැවින්
නැකත උදාවිය
සතුට දරාගෙන
නැකත උදාවිය
සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා

 මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Thotadi Hamuweddi Song Lyrics - මඟ තොටදී හමුවෙද්දී ගීතයේ පද පෙළ Maga Thotadi Hamuweddi Song Lyrics - මඟ තොටදී හමුවෙද්දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment