Akeekaruda Obe Sitath Song Lyrics - අකීකරුද ඔබේ සිතත් ගීතයේ පද පෙළ

Akeekaruda Obe Sitath Song Lyrics - අකීකරුද ඔබේ සිතත් ගීතයේ පද පෙළ
Song Title : Akeekaruda Obe Sitath (අකීකරුද ඔබේ සිතත්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : බන්ධුල නානායක්කාරවසම්


අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akeekaruda Obe Sitath Song Lyrics - අකීකරුද ඔබේ සිතත් ගීතයේ පද පෙළ Akeekaruda Obe Sitath Song Lyrics - අකීකරුද ඔබේ සිතත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment