Adarayath Muhuda Wage Song Lyrics - ආදරයත් මුහුද වගේ ගීතයේ පද පෙළ

Adarayath Muhuda Wage Song Lyrics - ආදරයත් මුහුද වගේ ගීතයේ පද පෙළ
Song Title : Adarayath Muhuda Wage (ආදරයත් මුහුද වගේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව : එඩ්වඩ් ජයකොඩි


ආදරයත් මුහුද වගේ ...

ආදරයත් මුහුද වගේ
රළුයි හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

කවදාවත් මා නොලබන
ඔබේ සෙනෙහසයි මුහුදයි
දෙකම එක වගෙයි
තනි හදින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයත් මුහුද වගේ
රළ හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයට ආදරයක්
නොලැබීම දුක තමයි
ඒ දුක විඳින්න හිත තනියම
හුරුවෙලා වගෙයි
දුර ඈතින් ඔබ විඳිනෙමි
සිත් මුහුද හිරිකඩයි

රළ නඟණු එපා
ඒ හිරිකඩ මහද හැඩි කරයි
ආදරයත් මුහුද වගේ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarayath Muhuda Wage Song Lyrics - ආදරයත් මුහුද වගේ ගීතයේ පද පෙළ Adarayath Muhuda Wage Song Lyrics - ආදරයත් මුහුද වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment