Dasa Masak Kusaye Dara Song Lyrics - දස මසක් කුසයේ දරා ගීතයේ පද පෙළ

Dasa Masak Kusaye Dara Song Lyrics - දස මසක් කුසයේ දරා ගීතයේ පද පෙළ
Song Title : Dasa Masak Kusaye Dara (දස මසක් කුසයේ දරා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : රෝහණ වීරසිංහ


දස මසක් කුසයේ දරා
පුතුන් වැදු ලෙස මව් එදා
සිය වසක් නුඹලා සිතින් දැරු
පියාණන් අද තනිවෙලා
පියාණන් තනිවෙලා

තුන් සිතින් නොපැතූ ලෙසින්
පිතු සෙනේ ගිලිහී යමින්
මා පෙලූව ද මේ ලෙසින්
නෑ දරුවනේ අහිතක් මගෙන්

දස මසක් කුසයේ දරා
පුතුන් වැදු ලෙස මව් එදා
සිය වසක් නුඹලා සිතින් දැරු
පියාණන් අද තනිවෙලා
පියාණන් තනිවෙලා

ඉණි වැටෙන් ජීවිත බෙදී
මිනිස්කම ගිලිහෙණු නොදී
එක තනේ කිරි බිව් ලෙසින්
යළි දරුවනේ සමගිව හිඳිව්

එක තනේ කිරි බිව් ලෙසින්
යළි දරුවනේ සමගිව හිඳිව්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasa Masak Kusaye Dara Song Lyrics - දස මසක් කුසයේ දරා ගීතයේ පද පෙළ Dasa Masak Kusaye Dara Song Lyrics - දස මසක් කුසයේ දරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment