Siri Sara Bhawane Song Lyrics - සිරි සාර භවනේ ගීතයේ පද පෙළ

Siri Sara Bhawane Song Lyrics - සිරි සාර භවනේ ගීතයේ පද පෙළ
Song Title : Siri Sara Bhawane (සිරි සාර භවනේ)
ගායනය : මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රාණි
පද : යූ.ඩී. පෙරේරා
තනුව : කේම්චාන්ද් ප්‍රකාෂ්
සංගීතය : යූ.ඩී. පෙරේරා


සිරි සාර භවනේ
ශ්‍රී සැපත දා
සෑසි තුන් ලෝනා

ලෝකේක ප්‍රදීපා
ඒක නයනා

සෑසි තුන් ලෝනා
සිරි සාර භවනේ
ශ්‍රී සැපත දා
සෑසි තුන් ලෝනා

සංසාර දෝසේ
සංසාර සාරේ
දර්ශනේ දී මාර්ගයේ //

රාහුල මාතා
රාහුල පුත්‍රා //
වැදූ පොහෝ දින රාත්‍රියේ //

බලා සතට කරුණා ශ්‍රී
දෙවනා සේ මා සිරි කාන්ති නයනා
සෑසි තුන් ලෝනා
දෙවනා සේ මා සිරි කාන්ති නයනා
සෑසි තුන් ලෝනා

සිරි සාර භවනේ
ශ්‍රී සැපත දා
සෑසි තුන් ලෝනා

ඒ ප්‍රිය පුතු සහ දේවි හැරපියා
ප්‍රේමේ සිතින මා ප්‍රියා //

අසුට නැඟීලා
චන් මැතිඳා හා //
පෝදා මහභිනිශ් ක්‍රියා

අනෝමා තෙරෙදි ම හිමි එදා
පැවිදිවී කේසා සින්දා නයනා
සෑසි තුන් ලෝනා
පැවිදිවී කේසා සින්දා නයනා
සෑසි තුන් ලෝනා

එ නයනා
සෑසි තුන් ලෝනා
එ නයනා
සෑසි තුන් ලෝනා
එ නයනා
සෑසි තුන් ලෝනා

සාර භවනේ
ශ්‍රී සැපත දා
සෑසි තුන් ලෝනා

මෙම ගීය ජී.එස්.බී. රාණි ගැයූ දෙවන ගීයයි. එහෙත් මෙහි පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක කළ ගායනයකි. මුල් තැටි ගීයේ හොඳ තත්වයේ සංරක්ෂිත ගීයක් නැත.ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1943 දී භාරතයේ තිරගතවූ Tansen චිත්‍රපටියට කුර්ශීඩ් බානො සමග කුණ්ඩන් ලාල් සයිගාල් ගායනා කළ More Baalpan Ke Saathi යන ගීයෙනි.

තනුව උපුටා ගත් හින්දි ගීය

More baalpan ke saathi
Chhaila bhool jaiyo naa
Kyon geet birahaa ke
Gaati mainaa bhool jaiyo naa
More baalpan ke saathi
Chhaila bhool jaiyo naa
Kyon geet birahaa ke
Gaati mainaa bhool jaiyo naa

Kabhi naa jhoole baag hindole
Kabhi naa baithe chhaanv re
Kabhi naa jhoole baag hindole
Kabhi naa baithe chhaanv re
Kabhi naa poochhi baat jiyaa ki
Kabhi naa poochhi baat jiyaa ki
Kaahe chale par gaanv re
Kaahe chale par gaanv re
Tu kyon itnaa ghabraati,
Bichhdi jodi mil jaati
Mainaa bhoola jaiyo naa
Bichhdi jodi mil jaati
Mainaa bhoola jaiyo naa
More baalpan ke saathi
Chhaila bhool jaiyo naa

Dil ke darpan maa hi
Sajaniyaa lunga tujhe nihaar re
Dil ke darpan maa hi
Sajaniyaa lunga tujhe nihaar re
Jab ghir aaye saawan bhaado
Jab ghir aaye saawan bhaado
Leejo hamen pukaar re
Leejo hamen pukaar re
More saathi naa ghabraati
Tori mainaa ro ro gaati
Chhaila bhool jaiyo naa

Bichhdi jodi mil jaati
Mainaa bhool jaiyo naa
O chhaila bhool jaiyo naa
O mainaa bhool jaiyo naa

मोरे बालपन के साथी
छैला भूल जाइये ना
क्यों गीत बिरहा के
गाती मैना भूल जाइये ना
मोरे बालपन के साथी
छैला भूल जाइये ना
क्यों गीत बिरहा के
गाती मैना भूल जाइये ना

कभी ना झूले बाग़ हिंडोले
कभी ना बैठे छाँव रे
कभी ना झूले बाग़ हिंडोले
कभी ना बैठे छाँव रे
कभी ना पूछि बात जिया की
कभी ना पूछि बात जिया की
काहे चले पर गाँव रे
काहे चले पर गाँव रे
तू क्यों इतना घबराती
बिछड़ी जोड़ी मिल जाती
मैना भूला जइयो ना
बिछड़ी जोड़ी मिल जाती
मैना भूला जइयो ना
मोरे बालपन के साथी
छैला भूल जाइये ना

दिल के दर्पण माँ ही
सजनिया लूंगा तुझे निहार रे
दिल के दर्पण माँ ही
सजनिया लूंगा तुझे निहार रे
जब घिर आये सावन भादो
जब घिर आये सावन भादो
लीजो हमें पुकार रे
लीजो हमें पुकार रे
मोरे साथी ना घबराती
टोरी मैणा रो रो जाती
छैला भूल जाइये ना

बिछड़ी जोड़ी मिल जाती
मैना भूल जाइये ना
ो छैला भूल जाइये ना
ो मैना भूल जाइये ना

Singers : Khursheed Bano & Kundan Lal Saigal
Lyricist : Deena Nath Madhok (D.N. Madhok)
Music Composer : Khemchand Prakash
Movie : Tansen (1943)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Sara Bhawane Song Lyrics - සිරි සාර භවනේ ගීතයේ පද පෙළ Siri Sara Bhawane Song Lyrics - සිරි සාර භවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment