Samagi Bale Pamu Song Lyrics - සමගි බලේ පාමූ ගීතයේ පද පෙළ

Samagi Bale Pamu Song Lyrics - සමගි බලේ පාමූ ගීතයේ පද පෙළ
Song Title : Samagi Bale Pamu (සමගි බලේ පාමූ)
ගායනය : ජී.එස්.බී. රාණි
පද : යූ.ඩී. පෙරේරා
සංගීතය : මොහොමඩ් ගවුස්


සමගි බලේ පාමූ
සිහලුනි ශ්‍රී ලංකාවාසීමොහොමඩ්
තිබූ සමගි බලේ පාමූ

ධීර තේජසින් වීර්ය වඩව් දැන්
නිදා වැටීමෙනි හානි වේ
සකි නිදා වැටීමෙනි හානි වේ

ජාති ඒ කීර්ති ප්‍රදීපේ
පතුරා රශ්මී මේ ලොවේ
හා පතුරා රශ්මී මේ ලොවේ
සිහලුනි ශ්‍රී ලංකාවාසී

වංශ භේදෙ හී ගැලෙන්ටෙපා මේ
ශාන්ති ධර්මේ ලෝනගේ ...//
රකී දනන්ගේ දියුණුව සලසා //
ඥාණේනී එදා වාගේ
සෑම ඥාණේනී එදා වාගේ
සිහලුනි ශ්‍රී ලංකාවාසී
සිහලුනි ශ්‍රී ලංකාවක්
තිබූ සමගි බලේ පාමූ

සකල ලොවේහී ජාති ප්‍රබෝධේ
එක සේ මෝරණ මේ කලේ //

ඊර්ෂ ක්‍රෝධ කුල-මල බිඳා සිත
ජාතී නඟව් සකි සිංහලේ
හා ජාතී නඟව් සකි සිංහලේ
සිහලුනි ශ්‍රී ලංකාවක්
තිබූ සමගි බලේ පාමූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samagi Bale Pamu Song Lyrics - සමගි බලේ පාමූ ගීතයේ පද පෙළ Samagi Bale Pamu Song Lyrics - සමගි බලේ පාමූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment