Ayubowan Ayubowan Song Lyrics - ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළ

Ayubowan Ayubowan Song Lyrics - ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළ
Song Title : Ayubowan Ayubowan (ආයුබෝවන් ආයුබෝවන්)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ශන්කර් ජායිකිෂන්


ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන් //
ආයුබෝවන්
ආයුබෝවන්

දහසක් තරු යට සැණකෙළියේ
ඔබ නෙත් පමණයි මා දුටුවේ //
එතුවක් නැළවුණු රෑ යාමේ
සඳ මෙනි ඔබ පායා ආවේ

ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්

අතීත කඳුළැලි කුසුම් විලේ
අනාගතේ රන් පියුම් පිපේ //
සඳ පායන විට හෙට අහසේ
හිනැහෙමු මුළු ලොවකට රහසේ

ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන් //
ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්

1966 දී භාරතයේ තිරගතවූ "ලව් ඉන් ටෝකියෝ" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, Sayonara Sayonara Wada nibhaungi Sayonara යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Chhod de meri banho ko
Rok na meri raho ko
Chhod de meri banho ko
Rok na meri raho ko
Itani bhi betabi kya
Samajha apani nigaho ko

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Chanchal shokh baharo me
Ras barasate nazaro me
Chanchal shokh baharo me
Ras barasate nazaro me
Tujhako bhul na paungi
Hoga milan gulazaro me

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Hogi roz mulaqate
Apane din apani rate
Hogi roz mulaqate
Apane din apani rate
Kaun hame phir rokega
Ji bhar kar karana bate

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara sayonara

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

छोड़ दे मेरी बांहों को
रोक न मेरी राहों को
छोड़ दे मेरी बांहों को
रोक न मेरी राहों को
इतनी भी बेताबी क्या
समझा अपनी निगाहों को

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

चंचल शोख बहरो में
रस बरसाते नज़रों में
चंचल शोख बहरो में
रस बरसाते नज़रों में
तुझको भूल न पाऊँगी
होगा मिलन गुलज़ारो में

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

होगी रोज़ मुलाक़ाते
अपने दिन अपनी रेट
होगी रोज़ मुलाक़ाते
अपने दिन अपनी रेट
कौन हमें फिर रोकेगा
जी भर कर करना बाटे

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा सायोनारा

Singer : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composers : Shankar Jaikishan
Movie : Love In Tokyo 1966

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayubowan Ayubowan Song Lyrics - ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළ Ayubowan Ayubowan Song Lyrics - ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment