Sri Sapa Harada Song Lyrics - ශ්‍රී සැප හැරදා ගීතයේ පද පෙළ

Sri Sapa Harada Song Lyrics - ශ්‍රී සැප හැරදා ගීතයේ පද පෙළ
Song Title : Sri Sapa Harada (ශ්‍රී සැප හැරදා)
ගායනය : ජී.එස්.බී. රාණි සමග මොහිදීන් බෙග්
පද : (යූ.ඩී. පෙරේරා විසින් යැයි හඟිමි)
සංගීතය : (ගවුස් මාස්ටර් විසින් යැයි හඟිමි)


ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර

ශාන්ති ශ්‍රී දුන් උදාර සුන්දර //
සැපා අනන්ද සදා

ගෞථම ම හිමී
සෑසි බුදු පියා //
ජනිතවූ මේ වෙසඟේහී

සිරි
බුදුවන සේ විවරණ ලත් සේ කිත් හී
බුදුවන සේ විවරණ ලත් සේ
ශ්‍රී සැප හැරදා දිණු සංසාර

මාර භයංකර
ලෝක ශිවංකර
දීපංකර ශ්‍රී මුනිඳා //

මහ දන් දෙනා සතන් අභිලාසේ //
හුන් රම්ම ග්‍රාමෙ වැඩී දා
හුන් රම්ම ග්‍රාමෙ වැඩී

ඒ මුහුකර ශාන්තී ප්‍රීති එඩී //

ශ්‍රී සැප හැරදා දිණු සංසාර

ස්වාමි වඩිනා දැකා සැණෙකිනා
නොනිමි මඩ වගුරේ හී //
සැතපිණි කය මත වඩින විලසිනා //
දැක මහ පුන් බුදු භවයේ

මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රීය
මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රී

ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sri Sapa Harada Song Lyrics - ශ්‍රී සැප හැරදා ගීතයේ පද පෙළ Sri Sapa Harada Song Lyrics - ශ්‍රී සැප හැරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment