Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Song Title : Seetha Arane Supul Namala (සීත අරණේ සුපුල් නාමල)
ගායනය : මිල්ටන් මල්ලවාර්ච්චි සමහ මාලිනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
“ආරාධනා“ චිත්‍රපටයේ ගීතයක්


සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2021 Rating: 5

0 comments:

Post a Comment