Saththai Onna Man Song Lyrics - සත්තයි ඔන්න මං ගීතයේ පද පෙළ

Saththai Onna Man Song Lyrics - සත්තයි ඔන්න මං ගීතයේ පද පෙළ
Song Title : Saththai Onna Man (සත්තයි ඔන්න මං)
Artist : Umara Sinhawansa and La Signore
lyrics : Manuranga Wijesekara
Melody : Umara Sinhawansa
Music : Viresh Cooray @ Music Oven
Mix & Master : Lahiru Perera @ Music Oven
Choir : The පිranhas @ Umara Music Studio
Dop : Sithum Akalanka
Editor : Nanditha Sirisena (Creative Army)


සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්
ඔබ ගැන හිතන් 
ගත්තා හද බැඳන්
බන්දා තොරන් නුබ රත්තරන්
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

විස්සයි විස්ස දැන් ගැහුවා වගේ
පෙම කළඹලයි
නුඹ නම් හරි වසයි මගේ කන රිදෙයි
ආදරේ දඟයි
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

දැන් දැවෙනා හීනයේ
තරු කැට කොහෙදෝ
නුඹ ලඟ නැති දා කතා
නව හැඟුනාදෝ

මෙන්න මේකයි සීන් එක

පර්චස් තුනයි තුනකට හයයි
ඔයයි දැන් ආවොත් තුනකට හතයි
මෙට්ට නෑ කොට්ට නෑ කාසි නෑ වාසි නෑ
හිට් නෑ බොන්න නෑ බීපු දාට කෑම නෑ
සරම ඉරුනු දා ඉරුනු සරමේ මල් මසා
උබට මා දුන්නේ වැඩ තමා හැටට
ඉන්නේ දැන් ඔයා
සල්ලි නැත්තන් මා උන්නත් ආදරෙයිනේ මා
අත්න මෙතන කනට වැටෙන කටට රහට
බොරු කතා
අහන්නෙපා ඩාලිං

නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තවත්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මං ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saththai Onna Man Song Lyrics - සත්තයි ඔන්න මං ගීතයේ පද පෙළ Saththai Onna Man Song Lyrics - සත්තයි ඔන්න මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment