Sanda Kelum Galana Para Kone Song Lyrics - සඳ කැළුම් ගලන පාර කොනේ ගීතයේ පද පෙළ

Sanda Kelum Galana Para Kone Song Lyrics - සඳ කැළුම් ගලන පාර කොනේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Kelum Galana Para Kone (සඳ කැළුම් ගලන පාර කොනේ)
ගායනය : මල්කාන්ති නන්දසිරි
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : ප්‍රනීත් අභයසුන්දර


සඳ කැළුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
රෝස කරත්තේ //

පෙමින් බැඳුණු මුකුළු කතාවේ
කුසුම් පිපුණු සිහින ලතාවේ
සරසවියෙන් මං එන පාරේ
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ

සඳ කැළුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
රෝස කරත්තේ

මං නැතිදා එළිය වුණාවේ
ඇයයි ඔබට සතුට ගෙනාවේ
නගේ මටයි කඳුල හිමි වුණේ
‍්උඹට සැපත මට උරුමයි සිහින විමානේ

සඳ කැළුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
රෝස කරත්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kelum Galana Para Kone Song Lyrics - සඳ කැළුම් ගලන පාර කොනේ ගීතයේ පද පෙළ Sanda Kelum Galana Para Kone Song Lyrics - සඳ කැළුම් ගලන පාර කොනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment