Sarangana Song Lyrics - සරංගනා ගීතයේ පද පෙළ

Sarangana Song Lyrics - සරංගනා ගීතයේ පද පෙළ
Song Title : Sarangana (සරංගනා)
ගායනය : රෝහිත + රොහාන් (ජයශ්‍රී)
පද රචනා : තුෂානි බුළුමුල්ලේ 
සංගීතය : ජයශ්‍රී 


සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

මන්දහාසයෙන් මදහස පානා 
දිනිසුරුගෙන් සිසිලස සොයනා 
සෙනෙහස විනිවිද දකිනා
සෙනෙහස විනිවිද දකිනා
නොදකින හීනේ තවමත් සොයනා 

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

කණාමැදිරි එලි කලියුග අඳුරේ   (සඳ දවනා)
ගල් ඔටුණු පලන් සක්විති රජ වේ 
දිය සිදුරෙන් මාලිග දකිනා
දිය සිදුරෙන් මාලිග දකිනා
කසී සළු දිලේ සැතපෙන පැදුරේ 

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

කළු සුදු අළු ජීවිත ආයේ  (පාටින් දකිනා)
මැවී බොඳ වෙනා  පසුතල අතරේ 
නොපිරුණු කඳුලක් වියැකෙනා
නොපිරුණු කඳුලක් වියැකෙනා
සිල්ලර ආලේ මහමඟ තනිවේ 

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....
සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....
සරාංගනා
සරාංගනා  ...යේ ...යේයා 
ඔබ මා අතරේ සරාංගනා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarangana Song Lyrics - සරංගනා ගීතයේ පද පෙළ Sarangana Song Lyrics - සරංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment