Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ

Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ
Song Title : Pana Thiyena Thura Keewath (පණ තියෙන තුරා කීවත්)
ගායනය : අතුල අධිකාරි


පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //

දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා
සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි
ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment