Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ

Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Oba Mage (සඳ ඔබ මගේ)
ගායනය : අතුල අධිකාරි
තනුව : ඇන්තනි සුරේන්ද්‍ර
පද : ප්‍රනීත් අබේසුන්දර


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2021 Rating: 5

0 comments:

Post a Comment