Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ

Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ
Song Title : Ma Dase Adare (Paradise) (මා දෑසේ ආදරේ (පාරාදීසේ))
ගායනය : අතුල අධිකාරි
තනුව : අතුල අධිකාරි
පද : අතුල අධිකාරි


මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පා වුනේ කොහේ
මට වේදනා තිලිණේ පුදා
හසරැල් සලා
ඈ මිදීලා යාවී මා දමා

ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළදේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙ මාව ඒවිදෝ සොයා

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2021 Rating: 5

0 comments:

Post a Comment