Sagare Tharangayen Song Lyrics - සාගරේ තරංගයෙන් ගීතයේ පද පෙළ

Sagare Tharangayen Song Lyrics - සාගරේ තරංගයෙන් ගීතයේ පද පෙළ
Song Title : Sagare Tharangayen (සාගරේ තරංගයෙන්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : රූකාන්ත ගුණතිලක


සාගරේ තරංගයෙන්
ඈත ඈ ඉඳියි හිතා
චාරිකා ගියා ගියා
රෑ දිවා රෑ දිවා //

සාගරේ එහා කොණේ හෝ
ඈ ඉඳී වි යෝගයේ
ඒ රටේ දිනෙන් දිනේ හී
ඈ අහෝ බලා හිඳී //

පායනා සඳේ දනී දෝ
වාලුකා රටක් තියේ
ඒ ගෙනා වසන්තයේ රෑ
ඈ එහේ බලා හිඳී //

සාගරේ තරංගයෙන්
ඈත ඈ ඉඳියි හිතා
චාරිකා ගියා ගියා
රෑ දිවා රෑ දිවා //

රෑ දිවා රෑ දිවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagare Tharangayen Song Lyrics - සාගරේ තරංගයෙන් ගීතයේ පද පෙළ Sagare Tharangayen Song Lyrics - සාගරේ තරංගයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment