Handa Hadala (Medley) Song Lyrics - හද හඬලා (Medley) ගීතයේ පද පෙළ

Handa Hadala (Medley) Song Lyrics - හද හඬලා (Medley) ගීතයේ පද පෙළ
Song Title : Handa Hadala (හද හඬලා) (Medley)
Singing : Athula Adhikari
Music Band : SARITH - SURITH & THE NEWS
Sarith Jayawardena
Surith Jayawardena
Rashmika Liyanage
Vihara Hettiwatta
Lehan Budhvin
Venuk Pesara
Thilina Dilhara


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා

රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ

රටට සාමයත් ගෙනෙන්න
දැයට ආදරෙන් බැඳෙන්න
රටට ජිවයක් වෙන්න ආසයි
හිතේ සතුට මල් පිපෙන්න
හිතේ රස අඳුන් මැවෙන්න
ලොවට ආදරේ කරන්න ආසයි

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handa Hadala (Medley) Song Lyrics - හද හඬලා (Medley) ගීතයේ පද පෙළ Handa Hadala (Medley) Song Lyrics - හද හඬලා (Medley) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment