Pemin Liyu Liyum Song Lyrics - පෙමින් ලියූ ලියුම් ගීතයේ පද පෙළ

Pemin Liyu Liyum Song Lyrics - පෙමින් ලියූ ලියුම් ගීතයේ පද පෙළ
Song Title : Pemin Liyu Liyum (පෙමින් ලියූ ලියුම්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ

සේපාලිකාවියේ පීදෙන වියේ
පිටුපා නොයන් අනේ නොබලා ප්‍රියේ
දෑසේ රැවුම් වැදී රිදුනා ලියේ
පටු මාවතේ මනමාලියේ

පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ

රෑ නිදි ඇඳේ රැඳී රූ ඔබෙ මවා
මේවා ලියූවෙමී සිහිනෙන් පවා
කියවා බලන් අනේ මා සිත නිවා
පටු මාවතේ මනමාලියේ

පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemin Liyu Liyum Song Lyrics - පෙමින් ලියූ ලියුම් ගීතයේ පද පෙළ Pemin Liyu Liyum Song Lyrics - පෙමින් ලියූ ලියුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment