Ananthayata Yana Gamanak Song Lyrics - අනන්තයට යන ගමනක් ගීතයේ පද පෙළ

Ananthayata Yana Gamanak Song Lyrics - අනන්තයට යන ගමනක් ගීතයේ පද පෙළ
Song Title : Ananthayata Yana Gamanak (අනන්තයට යන ගමනක්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ඩොනල්ඩ් අයිවන්
තනුව : ස්ටැන්ලි පීරිස්


අනන්තයට යන ගමනක් අරඹමු ජීවිතේ
ළඟ එන වසන්ත කාලේ
ගිමන් හරින්නට දෝතට ගෙන අපි මීවිතේ
නවතිමු යෞවන කාලේ

නෙතින් නෙතට අපි හමුවෙනවා
සිතින් සිතක් තව ළං වෙනවා
චේතනාවන් ආදරේ
සපුරයි මංගල සීනේ

අනන්තයට යන ගමනක් අරඹමු ජීවිතේ
ළඟ එන වසන්ත කාලේ
ගිමන් හරින්නට දෝතට ගෙන අපි මීවිතේ
නවතිමු යෞවන කාලේ

විඩා නිවා පිය ඔසවනවා
අපේ මගේ තව අය එනවා
ප්‍රාර්ථනාවන් ජීවිතේ
දෝතින් දෝතට යාවේ

අනන්තයට යන ගමනක් අරඹමු ජීවිතේ
ළඟ එන වසන්ත කාලේ
ගිමන් හරින්නට දෝතට ගෙන අපි මීවිතේ
නවතිමු යෞවන කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthayata Yana Gamanak Song Lyrics - අනන්තයට යන ගමනක් ගීතයේ පද පෙළ Ananthayata Yana Gamanak Song Lyrics - අනන්තයට යන ගමනක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment